මැඩගස්කරයට ඔබ්බෙන් නෞකාවක් මුහුදුබත්වීමෙන් එහි සිටි 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහත 68 දෙනෙක් අතුරුදන් වූහ.
මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවත්, එහි නම 'ෆ්‍රැන්සියා' බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වුවත්, අනතුරට පත් වෙද්දී එහි සිටි ගණන 130 කි.
එම පිරිස නීතිවිරෝධී ලෙස ගමන් ගත් මගීන් පිරිසක් බව මේ වනවිට තහවුරු වී ඇත.
නැගෙනහිර මැඩගස්කරයේ අන්ටනම්බේ නුවරින් නික්මුණු මෙම නෞකාව, දිවයිනේ දකුණු දෙසින් පිහිටි වරායක් වෙත යාත්‍රා කරද්දී මෙම අනතුරට මුහුණ පෑ බව පැවැසෙයි.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මැඩගස්කරයට ඔබ්බෙන් අනතුරක්