
බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනියක ඝාතනයට ලක් විය. නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දීය.
වෙඩි තබා ඝාතනය කෙරුණේ කොඩියා නමැති නගරයේ නගරාධිපතිනී යොලැන්ඩා සැන්චේස්ය.
යොලැන්ඩාගේ ඝාතනය සිදුවූයේ මෙක්සිකෝවේ පැවැති ජනාධිපතිවරණයෙන් පාලක පක්ෂය නියෝජනය කළ ක්ලෝඩියා ෂිබවුම් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමෙන් පසුවය.
සැන්චේස් 2021 වසරේ සිට කොඩියා වනගරයේ නගරාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය. ඇය වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මාර්ගයක ගමන් කරමින් සිටිද්දීය.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝ නගරාධිපතිනිය මරා දමලා
Rohana Wednesday, 05 June 2024 08:21 AM
මෙක්සිකෝව ලංකාව වගේම හොරකම් මිනීමැරීම් බහුල රටක්.