
මෙක්සිකෝවේ ගුවන්ජුවාටෝ පළාතේ තැබෑරුමක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 7 කි.
‘එල් එස්ටාඩියෝ’ නමැති එම තැබෑරුමේ වෙඩි තැබීම සිදුවූයේ රාත්‍රී 11 ට පමණය. මියගිය පිරස අතර පිරිමින් 7 දෙනකු සහ කාන්තාවන් තිදෙනකු සිටින බව පැවැසෙයි.
සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩි තැබීම සිදු කර තිබේ. එය අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සැහැසි ක්‍රියාවක් යැයි පොලිසිය පවසයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝ තැබෑරුමක වෙඩි තැබීමකින් 10 ක් මරුට