විශේෂ ව්‍යවස්ථාමය බලතල භාවිතයට ගනිමින්, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා දීර්ඝ කිරීමට, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ රජය ගත් තීරණයට එරෙහිව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කළේය.
එම විශ්වාසභංගය පරාජය කිරීමට ජනාධිපති මැක්රොන් ප්‍රමුඛ රජය කටයුතු කළේය. ප්‍රංශ පාර්ලිමේන්තවේ ජාතික මන්ත්‍රණ සභාව ආසන 577 කින් සමන්විතය. ඒ අනුව, විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 62 සිට 64 දක්වා දීර්ඝ වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මැක්රොන්ගේ රජයට එරෙහි විශ්වාසභංගයක්