ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස සැලකෙන බහරේනයේ කලීෆා බින් සල්මාන් අල් කලීෆා කුමරු මියගොස් තිබේ.
වයස අවුරුදු 84 ක් වන කලීෆා කුමරු මියයන විට ඇමරිකාවේ රෝහලක ප්‍රථිකාර ලබමින් සිටි බව බහරේන රජය පවසයි.
1971 වසරේ බහරේනයට නිදහස ලැබීමෙන් පසු බලයට පත්වූ කලීෆා දැඩි මතධාරියෙකු ලෙස සැලකේ.
ඔහු හමාඩ් රජුගේ මාමා කෙනෙකු වූ අතර රාජකීය පවුල තුළ ප්‍රබල කාර්යභාරයක් ඉටු කළේය.
කලීෆා කුමරුගේ අභාවය වෙනුවෙන් බහරේනයේ සතියක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
බීබීසී ඇසුරිණි
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බහරේනයේ කලීෆා කුමරු මියයයි
Dasa P Wednesday, 11 November 2020 10:21 PM
ඔහු භූමදාන කරනු ලැබේ ද?
Prabha Thursday, 12 November 2020 01:23 PM
භූමදාන, ආදාහන ප්‍රශ්නෙ එන්නේ කොරෝනාවලින් මියගිය අයට. හැමදේම පේන්නේ රුවිතෙට. නැතිනම් බලන්නේ රුවිතෙටද?
ලුම්බිණි Thursday, 12 November 2020 08:54 AM
ලොව දීර්ඝතම කාලයක් සේවය කළ අගමැති ලෙස මෙතුමා තියපු වාර්තාව අපිට බිඳින්න හැකි වෙයි කියල මම හිතනවා.
රටවැසියා Thursday, 12 November 2020 11:10 AM
නිවන් සැප ලැඛෙවා ඔබට....!!
Kumar (Gulf) Friday, 13 November 2020 08:46 AM
මෙතුමා බහරේන් රටට හා ජනතාවට පියෙක්.. ඔහුගේ මගපෙන්වීම යටතේ බහරේනය සෑම දෙයකින්ම ඉදිරියට ගියා. ඔහුව ප්‍රේමයෙන් යුතුව සිහිකරමු.