
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, බ්‍රවුන්ස්විල් නමැති දේශසීමා නගරයේ බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි.
බ්‍රවුන්ස්විල් නගරයට ආ සංක්‍රමණිකයන් සහ නිවාස අහිමි පිරිස් බස් රියක් පැමිණෙන තුරු බස් රථ නැවැතුම්පොළේ රැඳී සිටි බවත්, මෝටර් රථය පැදවූ තැනැත්තා එම පිරිස් ගැන වෛරයෙන්, ඔවුන්ට අනතුරක් කිරීමේ අරමුණින්, බස් නැවැතුම්පොළට කඩා වැදුණු බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩාවදී