ඇමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් ඉකුත් 15 වැනිදා බෝම්බ පිපිරවූ චෙච්නියානු ජාතික සොහොයුරන් දෙදෙනාගේ සැබෑ අරමුණ කුමක්දැයි තවමත් අනාවරණය වී නැතැයි ආරක්ෂක අංශ පවසයි.
ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් හඳුනා ගත්තේ ටාමර්ලන් සහ සොහාර් සර්නේව්ය. පොලිසිය ලූහුබැඳ යෑමේදී ටාමර්ලන් ජීවිතක්ෂයට පත් වූ අතර සොහාර් මාරක තුවාල ලැබුවේය.
මේ වනවිට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින ඔහු පාපොච්චාරණයක් කළ බව ද වාර්තා වේ. ඇමෙරිකානු ආරක්ෂක අංශ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.
බොස්ටන් ප‍්‍රහාරයට ටාමර්ලන් සහ සොහාර් සම්බන්ධ යැයි ආරක්ෂක අංශ ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ රුසියානු මාධ්‍ය ඔස්සේ රුසියාවේ සිටින ඔවුන්ගේ මව සුබෙයිදා කියා සිටියේ තම පුතුන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් නොවන බවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවල කුමන්ත‍්‍රණයකට ඔවුන් පැටැලූ බවත්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බොස්ටන් ප‍්‍රහාරකයන්ගේ සැබෑ අරමුණ අබිරහසක්
චූලා Thursday, 02 May 2013 12:58 AM
කවුද බොලේ මේ අල්කයිඩා එකට අභියෝග කරන වීරයා? (නි)
ගෙන්ගිෂ්ක්හන් Wednesday, 01 May 2013 06:31 PM
ඔව්, ඇමෙරිකාවෙන් කරන මළපහ සුබසිංහ අරන් යන්න. ඔබට ඇමෙරිකන් සරණයි. (නි)
සුපුන් Wednesday, 01 May 2013 10:17 AM
පොඩි පුතා කියනවා අපි කළේ කියලා. අම්මා ගැන නම් ඉතින් මොනවා කියනවද? අම්මත් රෙදි වගයක් හොරකන් කරලා සැකකරු ලයිස්තුවේ ඉන්නේ.හොරාගේ අම්මගෙන් පේන අහපුවම ඔහොම උත්තර ලැබෙනවා. (නි)
සුබසිංහ Wednesday, 01 May 2013 10:18 AM
පොඩි පුතාට මළපහ කිරීමේ අවශ්‍යතාවේ දැනෙනකල් සැළකුවොත් අරමුණ එලි කරයි. (නි)
මධු Wednesday, 01 May 2013 02:27 PM
අභි රහස එලි කරගන්න ඇමරිකාවටත් බැහැ වගේ (දී)
උදය Wednesday, 01 May 2013 10:21 PM
ඇමෙරිකාව කියන එක අහගෙන කතා කරනවා මිසක් කවුරුවත් දන්නේ නැහැ ඒ කොල්ලෝ දෙන්නා මොනවා කිව්වද කලින් එකා මැරුනේ කොහොමද කියලා. (නි)