
අසල්වැසි බෙලරූස් රාජ්‍යයට න්‍යෂ්ටික අවි ලබා දෙන බවත්, ඒවා උපායශීලීව, බෙලරූසයේ ස්ථාන කීපයක ස්ථානගත කර තබන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාපධිති පුටින් මෙම තීරණය ගෙන ඇත්තේ රුසියාවට හෝ බෙලරූසයට හෝ යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් බටහිරින් සතුරු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බැවිනි.
බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරාය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට හමුදා යැවීම කළේ බෙලරූසය හරහාය. බෙලරූසය, රුසියාව සහ යුක්රේනය අසල්වැසි රටවල්ය.
කෙසේ නමුත් රුසියානු ජනාපධිති ව්ලැදිමීර් පුටින් ගත් මෙම තිරණය යුක්රේන අර්බුදය තවත් උත්සන්න කිරීමට හේතු වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙලරූසයට න්‍යෂ්ටික අවි දෙනවා - පුටින්