තායිලන්තයේ සංචාරයක යෙදෙන හිටපු බි‍්‍රතාන්‍යය අගමැති ටෝනි බ්ලෙයාර්ට අර්තාපල් අල ප්‍රහාරයක් එල්ල විය.
හිටපු අගමැතිවරයාගේ තායිලන්ත සංචාරයට තායිලන්ත රජය පවුම් ලක්ෂ 4 (රුපියල් 840 ) කට වඩා වැය කර ඇතැයි පුවත්පත් වලින් හෙළි කිරීම ඊට හේතුවයි.මේ අනවශ්‍ය වියදම ගැන කෝපයට පත් ජනතාව විරෝධතා පාඨ සදහන් පුවරු අතින් ගෙන බැංකොක් නුවර මාර්ග දෙපස උද්ඝෝෂණය කළහ.‘‘බි‍්‍රතාන්‍යයත් විනාශකර තායිලන්තයත් විනාශ කිරීමට එනවා‘‘ ‘‘කතාව බ්ලෙයාර්ගේ සල්ලි අපේ‘‘ එම පුවරු වල සදහන්ව තිබුණි.
විරෝධතාකරුවන්ට පිළිතුරු දෙන බ්ලේයාර් කියනුයේ තායිලන්තයට පැමිණියාට තමන්ට කිසිදු ගෙවීමක් නොලැබුණු බවයි.තමන් මෙහි පැමිණියේ ආරාධනයක් අනුව බවත් ඔහු කීවේය.
	
	
	
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1964										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1545										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බ්ලේයාර්ට කුණු අල ප්‍රහාරයක්
උදය Wednesday, 04 September 2013 09:21 PM
කුණු අල විතරමද හම්බ උනේ? (දී)
සරෝජ් ජයසේකර Wednesday, 04 September 2013 11:44 PM
නියම වැඩක්. ඉරාකයේ අහිංසක මින්ස්සු මරපු සහ ඇමෙරිකාවට කුඩා ඉහලපු බ්ලෙයාර් ට මෙහෙම වෙලා මදි.(නදී)
වරුණ Wednesday, 04 September 2013 04:06 PM
පවුම් ලක්ෂ 4 රුපියල් වෙනසෙයි අවුලක් තියෙනවා වගේ? (ස)
කුමාර Wednesday, 04 September 2013 04:40 PM
හරියට හරි.කුණු අලත් හොඳ වැඩි බැවි මගේ හැඟිම. (ස)
කුමාරි Wednesday, 04 September 2013 05:03 PM
මෙහෙ ඔහොම නැහැ (නි)
ගොඩ්වින් Wednesday, 04 September 2013 05:38 PM
නියම කුණු අල.......(දී)
ගයාන් Wednesday, 04 September 2013 07:58 PM
බ්‍රිතානයේ පවුම් (ලක්ෂ 4 ක්) 400000 කියන්නේ තායි බාත් ( මිලියන 2ක් ) 20108182.02 , ශ්‍රී ලංකාවේ මුදලෙන් නම් (මිලියන 8) 83022000.83 ක් විතර.....ඒ උද්ගෝෂණය කරන මිනිස්සු හරි තමා....(දී)