IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බැලූනයේ සුන්බුන් චීනයට දෙන්නේ නෑ

තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින්, ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීන බැලූනයේ සුන්බුන් යළි චීනයට ලබා නොදෙන බව ඇමෙරිකාව පවසයි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අණ පරිදි ඇමෙරිකන් ගුවන් හමුදාව, මිසයිල ප්‍රහාරයකින් බැලූනට උඩු ගුවනේදී පහර දී විනාශ කළේ බැලූනය අත්ලාන්තික් සාගරයට ඉහළින් පාවෙමින් තිබියදීය.

බැලූනය තමන්ට අයත් එකක් නමුත් එය ඔත්තු බැලීමට යොදා ගත් බැලූනයක් නොවන බව චීන රජය තරයේ පවසා ඇත. චීන රජයට අනුව, එය කාලගුණ විද්‍යා බැලූනයකි.

(රොයිටර්)



අදහස් (0)

බැලූනයේ සුන්බුන් චීනයට දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23199 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18118 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10851 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 554 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site