පේරු රටේ ලීමා නුවර සංචාරක තරුණියන් පස් දෙනකු ගමන් කළ උණුසුම් වායු බැලූනයක් පෙරේදා (29) සුළඟට ගසා ගෙන ගොස් මුහුදට කඩා වැටුණු අතර, මුහුදේ පාවෙමින් සිටි එම තරුණියන් පස් දෙනා බේරා ගත්තේ පැය අටකට පසුවය.
සැඬ සුළඟට හසුවුණු බැලූනය ලීමා නුවර සිට සැතපුම් 60 ක් ඈතට ගසා ගෙන ගොස් මුහුදට වැටී තිබුණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
බැලූනයකින් ගොස් මූදට වැටුණු පේරු තරුණියෝ බේරා ගැනෙති
චමත් Friday, 03 May 2013 04:41 AM
ලොකු මාළු නැද්ද දන්නේ නැහැ නේද ? (නි)
දයා Wednesday, 01 May 2013 02:51 PM
අපේ රටේ කෙනෙක් වැටුණා නම් ඉතින් වැටුණම තමයි (නි)
ගාමිණී සිරි Wednesday, 01 May 2013 11:22 PM
බැලූන යකින් ගියා වුණත් ආරක්ෂක ඇදුනුත් තිබිලා තියෙන්නේ! පැය 8 ක්ම පාවෙලා පාවෙලා එක නංගී කෙනෙකුට නින්දත් ගිහින් වගේ! පරණ පිනකට බේරිලා තියෙන්නේ මොනවා කිවුවත් ! (නි)