IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බ්ලින්කන්ගේ චීන සංචාරය අවලංගු කෙරේ

බැලූනය සම්බන්ධයෙන් හටගත් නව අර්බුදය මුල්කොට ගනිමින්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කළ බව ධවල මන්දිරය නිවේදනය කළේය.

වසර ගණනාවකට පසු, ඇමෙරිකාවත් චීනයත් අතර, පැවැත්වීමට නියමිතව තිබූ පළමු ඉහළ මට්ටමේ සකච්ඡාව සඳහා සහභාගී වීමේ අරමුණින් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා බෙයිජීං බලා යෑමට සූදානමින් සිටියේය. ඒ, පසුගිය සතියේ කළ මැදපෙරදිග සංචාරය අවසන් කිරීමෙන් පසුවය.

බැලූනය සම්බන්ධයෙන්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් චීන රජය දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ, චීනය තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බවය.

(රොයිටර්)



අදහස් (0)

බ්ලින්කන්ගේ චීන සංචාරය අවලංගු කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23188 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18117 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10851 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 554 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site