
වයඹදිග බ්‍රසීලයේ අක්රේ ප්‍රාන්තයේ සිදුවුණු ගුවන් අනතුරකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුරට පත් වී කඩා වැටුණේ අභ්‍යන්තර ගුවන් ගමන්වල නියැලෙන සැහැල්ලු ගුවන් යානයකි.
යානයේ කුඩා දරුවකු ද සිටි බව පැවැසෙයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් විමර්ශන දිගටම පැවැත්වෙන බවත් වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීල ගුවන් යානයක් කඩා වැටී 12 ක් මරුට