
බ්‍රසීලයට ඇද හැලෙන මහ වැසි ජහ ජල ගැලීම් හේතුවෙන් 36 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මරණ වාර්තා වන්නේ මහ වැස්සෙන් සහ ජල ගැලීම්වලින් වැඩි හානියක් සිදුවුණු සාඕ පාවුලෝ නගරය අයත් සාඕ පාවුලෝ දිස්ත්‍රික්කයටය.
නිවාස රැසක් නායයෑම්වලට හසුවී ඇත්තේ නිවැසියන් ද සමඟය. නායයෑම් සහ හදිසි ජල ගැලීම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු ගණන දහසකට වැඩි යැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රසීලයට හදිසි ජල ගැලීම්