වසර ගණනක් පැවැති වාද විවාදවලින් පසු බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ට රැවුල වැවීම සඳහා අවසර හිමිවී ඇතැයි එරට මාධ්‍ය පවසයි.
ඒ අනුව මින් ඉදිරියට හමුදා සෙබළුන්ට සහ හමුදා නිලධාරීන්ට මුහුණ පුරා රැවුල වැවීමට ඉඩ සැලසෙයි. රැවුල වවන්නේ නම්, එය නිසි පරිදි පිළිවෙළකට තිබිය යුතු බව දෛනිකව පරීක්ෂා කර බැලෙනු ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය හමුදාවට වැඩි වැඩියෙන් තරුණයන් බදවා ගැනීමට යැයි ද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බ්‍රිතාන්‍ය සෙබළුන්ට රැවුල වවන්න පුළුවන්