
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, දින 10 ක විදේශ සංචාරයක් සඳහා පුද්ගලික ජෙට් යානයකට යූරෝ ලක්ෂ 5 කට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව අනාවරණය වී තිබේ.
‘ද ගාඩියන්’ පුවත්පත සිදු කළ මෙම අනාවරණයත් සමඟ අග්‍රාමාත්‍යවරයාට දැඩි විවේචන එල්ල වීමට පටන්ගෙන ඇත.
ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක, බදු ගෙවන්නන්ගේ මුදල් යොදා ගනිමින් පසුගිය වසරේ සතියකට වැඩි කාලයක් ඔහු අදාල පුද්ගලික ජෙට් යානයෙන් සංචාරය කර ඇති බව ද පැවැසෙයි. මෙම සංචාරය සිදු කර ඇත්තේ, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ලැට්වියා සහ ඇස්ටෝනියා යන රටවලය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය අගමැතිගේ විදෙස් සංචාරයට යූරෝ ලක්ෂ 5 ක්