
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණෙන බව ඇමෙරිකන් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ තමන්ට කල් තියා දැනුම් දී තිබුණු බව රුසියන් ෆෙඩරල් බුද්ධි අංශ ප්‍රධානී බෝර්ට්නිකෝව් පවසයි.
යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සහ වෙනත් ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් මත ගැටුම් පැවැතියත්, ආරක්ෂක අංශ සහ බුද්ධි තොරතුරු දෙරට අතරේ හුවමාරු වෙයි.
බයිඩන් කීව් අගනුවරට පැමිණෙන බව ඇමෙරිකානුවන් පවා දැන සිටියේ නැත. ඒ බව දැන සිටියේ ඇමෙරිකන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ, යුක්රේන ආරක්ෂක අංශ සහ රුසියන් ආරක්ෂක අංශ පමණක් යැයි මේ වනවිට තහවුරු වී තිබේ.
කෙසේ නමුත් බයිඩන් කීව් අගනුවරට පැමිණෙන බව දැනගත් විට රුසියන් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පවසා ඇත්තේ ජනාධිපති බයිඩන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට සහතිකයක් ලබා දීමට නොහැකි බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බයිඩන් යුක්රේනයට එනවා රුසියාවට කලින් දැනුම් දීලා