IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බයිඩන් කොංග්‍රස් මණ්ඩලය අමතයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය ආමන්ත්‍රණය කළේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු බයිඩන් එරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ දෙවැනි අවස්ථාව මෙයයි.

ඇමෙරිකාව මුහුණ දෙන ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ජනපති බයිඩන්ගේ අවධානය යොමු විය. දේශපාලනික වශයෙන් ඩිමොක්‍රටික් මෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ පවතින බෙදීම් සම්බන්ධයෙන් බයිඩන් කියා සිටියේ එකමුතුව ශක්තිමත්ව කටයුතු කළ යුතු බවය.

විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දක්වද්දී ජනපති බයිඩන්ගේ අවධානය චීනයට යොමු විය. පසුගිය දා කතාබහට ලක්වුණු චීන බැලූනය සම්බන්ධයෙන් ද බයිඩන් අදහස් දැක්වීය.

ඇමෙරිකන් කොංග්‍රසයේ, (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ බයිඩන්ගේ ඩිමොන්‍රටික් පාක්ෂිකයන් සතුව නොව, ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය අහිමි වීම පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමේ දී ජනපති බයිඩන්ට අභියෝගයක් වී තිබේ.

(ඒ.එෆ්.පී)



අදහස් (0)

බයිඩන් කොංග්‍රස් මණ්ඩලය අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23158 20

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10850 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 553 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site