ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද 'කොවිඩ් 19' ආසාදනය විය.
නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් බයිඩන් ඉදිරිපත් වෙයි. 'කොවිඩ් 19' ආසාදිතයකු වූ බැවින් මැතිවරණ කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි ද පැවැසෙයි.
බයිඩන්, කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කෙරුණේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙනි. මේ වනවිට බයිඩන් සිය ඩෙලවෙයාර් ජනපදයේ රෙහෝබෝත් නිවසේ හුදෙකලා වී සිටින බව ධවල මන්දිරය කියයි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බයිඩන්ට කොවිඩ්
පිටිගල මිලානෝ Thursday, 18 July 2024 09:28 AM
ලෝකයේ ලොකුම සහ දියුණුම ආර්ථිකයක් ඇති ඇමරිකාවේ නායකයත් සෙහෙම මඤ්ඤං නම් අපේ රටවල් ගැන කවර කතාද….?
fairoos Thursday, 18 July 2024 03:48 PM
නිවන් සුව
සුරංග Friday, 19 July 2024 06:21 AM
යුධ ගිනි අවුලුවා ලෝවැසියන් පීඩාවට පත්කර තමන්ගේ බලය රැකගන්න කටයුතු කරන කිසිවෙකුට ලෝකයේම මිනිස්සු නිවන්සැප ලැබේවා කිව්වට කිසිදාක නිවන්සැප ලබන්න බැහැ