IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


15ක් බිලි ගත් ඇල්ලේ බසය හොර පාරේ ගිය එකක්

(සුජිත් හේවාජුලිගේ)

පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව  ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය

ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2023 වර්ෂයේදී එම  බස් රථය පොදු ප්‍රවාහනය සඳහා  ලියාපදිංචියෙන් ඉවත් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බස් රථය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇතැයිද  සඳහන් කළේය.

සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා   කටයුතු කරන්නේ නම්   ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ   ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය  බව පැවසේ.



අදහස් (3)

15ක් බිලි ගත් ඇල්ලේ බසය හොර පාරේ ගිය එකක්

ගුණරත්න Saturday, 06 September 2025 01:08 PM

ඒක හරි, නමුත් කෝටියක් විතර වටිනා බස් එකක් කොහොමද නිකම් විසික් කරලා දාන්නේ? ආණ්ඩුව මිනිස්සු ගැන ඔය තරම් අනුකම්පා නම් පොඩි මිනිහාගේ පොදු ප්‍රවාහනෙට ගහන 300% බද්ද අයින් කරලා සහන දෙන්න.

:       8       9

පොඩිඑකාSaturday, 06 September 2025 02:03 PM

මන්දමානසික ගුණයෝ, මේක අයිංකරලා තියෙන්නේ ඔහෙලගේ එවුංගෙ කාලේ...

:       2       1

sunimal Saturday, 06 September 2025 01:20 PM

ඔක්කොම මගුල් හොයාගන්නේ අන්තිමටම කෙලවුනාට පස්සේ තමයි. දැන් ඉතින් ඕක හොයාගත්තා කියලා ඇති පලේ මොකක්ද? ඇදුම් තරමේ දැන්වත් ඔය තොරොම්බල් කරත්ත පාරෙන් ඉවත් කරන්න කොන්ද පනැති වැඩපිළිවෙලක් යොදන්න බලධාරීන්ගේ ඇස ඇරේවා..! මම අහලා තියෙනවා නවසිලන්තේ මගී ප්‍රවාහනයේ යොදවන බස්, කාර් හා වෑන් සෑම මස 6 කට වරක්ම අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණයකට භාජනය විය යුතු බවත් එය අසමත් වන කිසිදු වාහනයක් අදාළ අඩුපාඩු සම්පූර්ණ කරන තෙක් ධාවනයේ යොදවිම තහනම් බවත්. ඊට අමතරව අදාළ යෝග්‍යතා පරීක්ෂණය සිදුකරන පරීක්ෂක වරයා තම වගකීම නිසි ලෙස සිදු නොකළහොත් ඔහුටද දඬුවම් කරන බව... මෙවැනි ක්‍රමවේදයක් අපේ රටට දැන් නම් අත්‍යාවශ්‍යයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 434 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16856 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 660 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site