පාකිස්තානයට අයත් බලුකිස්තානයේ, මගී දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.
දුම්රිය පීලි පැනීමට ලක් වූයේ දුම්රිය මාර්ගයේ අටවා තිබූ බෝම්බයක්, දුම්රිය පැමිණෙද්දී පුපුරා යෑමෙනි. බෝම්බය පුපුරා ගියේ බොලාන් දිස්ත්‍රික්කයේ පෙෂී පළාතේ යැයි ද පැවැසෙයි.
එය බලුකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බෙදුම්වාදී ත්‍රස්තයන්ගේ සැහැසි ක්‍රියාවක් යැයි සැක කෙරේ.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බෝම්බයක් පිපිරී පාකිස්තාන දුම්රියක් පීලි පනී