IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


බෙනින් රාජ්‍යයේ බෝට්ටුවක් පෙරළී 19ක් මරුට

බෙනින් රාජ්‍යයේ දකුණින් පිහිටි ගංගාවක ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරේදා(17) අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පාසල නිම වී යළි නිවෙස් බලා එමින් සිටි කාන්තාවන් සහ දරුවන් මිය ගොස් ඇති බව බෙනින් පොලිසිය පවසයි. පුද්ගලයන් අට දෙනෙක් අනතුරින් දිවි ගලවා ගත්හ. අනතුර සිදු වන අවස්ථාව වන විට දොළොස් දෙනකුට පමණක් ප‍්‍රමාණවත් එම බෝට්ටුවේ මිනිසුන් 27දෙනෙක් සහ යතුරුපැදි දෙකක් ප‍්‍රවාහනය කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. බෝට්ටුව පැද වූ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.



අදහස් (0)

බෙනින් රාජ්‍යයේ බෝට්ටුවක් පෙරළී 19ක් මරුට

දිල්ෂානි Wednesday, 19 December 2012 01:29 PM

පාසල් දරුවන්ට අපල කාලයක් (ස)

:       0       0

මුතු Wednesday, 19 December 2012 02:01 PM

බෝටිටුකාරයත් හරියට ලංකාවේ ප්‍රයිවට් බස් එකක් වගේ වැඩකරලා තියෙන්නේ (ස)

:       0       0

ෂෙරීෆ් Wednesday, 19 December 2012 09:26 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේ අයත් බුදු දහමට නිගාකළ අයද? (නි)

:       0       0

මුදියන්සේ Thursday, 20 December 2012 09:00 PM

ලංකාවට විරුද්ධව ජිනීවා වලදී ජන්දය දීපු රටක්! (නි)

:       0       0

සෙනරත් Wednesday, 19 December 2012 10:47 PM

බෙනින් රටේ සිතියමකුත් පළකරන්න පුලුවන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1759 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1445 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site