
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හමුවේ ඉන්දියාව සහ චීනය එකට සිටිය යුතු බව චීන රජය පවසයි.
ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදු හමුවේ, ඊට මුහුණ දී, ඉන්දියාව සහ චීනය එක්ව, අභියෝග ජය ගැනීම කළ යුතු යැයි චීන රජය වෙනුවෙන් ප්‍රකාශ කළේ, ඉන්දියාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක යූ ජිං ය.
ඇමරිකානු තීරුබදු හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළ තුළ නිර්මාණය කළ අස්ථාවරත්වය හමුවේ ඉන්දියාව සහ චීනය අතර සහයෝගීතාවයේ වැදගත්කම යූ ජිං අවධාරණය කර තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1431
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බදුවලට එරෙහි වෙමු: චීනය ඉන්දියාවට කියයි