කාටූන් පට වල බැට්මෑන් යනු මනඃකල්පිත චරිතයක් වුවත් සැබෑ ජීවිතයේදී බැට් මෑන් ආදර්ශයට ගෙන සොරුන් අල්වා බළධාරීන්ට භාරදීමට කටයුතු කරනා ‘‘සජීවී‘‘ බැට්මෑන් කෙනෙකු ගැන වාර්තා වන්නේ බි්‍රතාන්‍යයෙනි.පසුගිය දිනෙක පුද්ගලයෙක් බෙල්ලෙන් අල්ලාගෙන ප්‍රදේශයේ පොලිස් සථානය වෙත පැමිණි ‘‘බැට් මෑන්‘‘ මවිතයට පත්ව බලා සිටි පොලිස් නිළධාරීන්ට කිසිත් සිතාගැනීමට ඉඩ නොතබාම ‘‘බැට් මෑන්‘‘ පොලිස් ස්ථානයෙන් අතුරුදන් විය.
පොලිස් ස්ථානයේ ආරක්ෂක කැමරා වල සටහන් වී තිබූ මේ සිදුවීම ආශ්‍රයෙන් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සේවාව ඉදිරිපත් කළ වැඩසටහනක් දුටු ස්ටෑන් වර්බි නම් චීන අවන්හලක සේවය කරනා පුද්ගලයෙකු‘‘බැට් මෑන්‘‘ යනු තමා බව පිළිගෙන තිබේ.තමා අල්ලා දුන්නේ පොලිසිය කාලයක් තිස්සේ සොයමින් සිටි පුද්ගලයෙකු බව ඔහු පවසා ඇත.මේ බව පොලිසියද තහවුරු කර තිබේ.කෙසේ වෙතත් ස්ටෑන්ගේ මේ අපූරු උත්සාහය විහිළුවක් ලෙස දකින පුද්ගලයෝ ද වෙති. තරබාරු ස්ටෑන් බැට් මෑන් මෙන් කෙසේ නම්‍යශීලී හා වේගවත් වන්නේදැයි ඔවුහු අසති.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
බැට් මෑන් හොරුන් අල්ලයි
ගයාන් Wednesday, 06 March 2013 04:08 PM
අතීතය මතක් වෙනවා (දී)
ප්‍රනාන්දු Wednesday, 06 March 2013 05:18 PM
ඉස්සර මම හිතුවේ මේ බොරු කියලා (දී)
නලින් Wednesday, 06 March 2013 05:13 PM
බැට් මෑන් කියයන්නේ ඇත්ත චරිතයක්ද (දී)
එරංග Friday, 08 March 2013 04:24 PM
ලංකාවේ හිටියනම්... බැට්මෑන්ට පිස්සු හැදෙයි ඉන්න හොරු දැක්කම (ස)
ගුණවර්ධන Wednesday, 06 March 2013 09:27 PM
නියමයි හොරු අල්ලා දෙන එක ගැන. හැබැයි වව්ලෝ වගේ පියාඹන්න ගියොත් නම් වැඩ වරදිනවා..(ස)