චීනයට පසුව ලෝකයේ විශාලතම ඇගලූම් අපනයනකරු බංගලිදේශයයි.එසේ වුවත් සේවකයන්ට නම් ලැබෙන්නේ කුඩම්මාගේ සැළැකිලි බව කියැවේ.කර්මාන්තශාලා බොහෝමයක් නිශ්චිත ආරක්ෂක ප‍්‍රමිතීයට අනුකූලව ඉදිකර නැති බවත් 109 දෙනෙකුට මරණය කැදවමින් ගිනිගත් කම්හලද එවැනි කම්හලක් බවත් එරට මාධ්‍ය කියයි. තට්ටු 9 ක් උස ඇගලූම් කම්හලේ බිම් මහලෙන් පටන් ගත් ගින්න ඉහළ මහල් කරා ව්‍යාප්තව ගොස් ඇත.සිද්ධිය ඇසින් දුටුවන් පවසන ආකාරයට ගින්න දුටු සේවකයින් ආරක්ෂාව පතා දිව ගොස් ඇතත් දොරටු අතරින් රිංගා යෑමට දැරූ උත්සාහයේදී තදබදයට හසු වීමෙන් ගින්නට ගොදුරු වී තිබේ.තවත් අය සිය ජීවිතය බේරා ගැනීමේ අපේක්ෂාවෙන් ඉහළ සිට බිමට පැන තිබේ. ඔවුන් අතුරින් ඇතැම් දෙනා තුවාල ලබා බේරී ඇතත් බොහෝ දෙනෙකුට අත්ව ඇත්තේ මරණයයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බංගලි ඇඟලූම්කම්හල් වැඩිහරියක ප‍්‍රමිතියක් නෑ
ලසන්ත Monday, 26 November 2012 07:24 PM
තාක්ෂන දැනුම නැද්ද ඒ පිරිසට (දී)
ජෝසප් Tuesday, 27 November 2012 05:21 PM
ඔහේ හදන්නම් වාලේ හදලා (දී)
සුනන්ද Tuesday, 27 November 2012 06:04 PM
බෞද්ධාගම විනාශ කරන්න හදන කාටවුණත් වෙන්නේ ඔයටිකමයි. (නි)
මධූ Monday, 26 November 2012 03:20 PM
කොහොමත් මෙයාලගේ ප්‍රමිතිය අඩු නිසා තමයි මෙහෙම වෙන්නේ (ස)
නිශාන්ත Wednesday, 28 November 2012 08:03 AM
ප්‍රමිතියක් ඇති කරන්න (දී)
සෑම් Monday, 26 November 2012 09:02 PM
මෙයාලාගේ කිසිම කොලිටි එකක් නෑ... ඒකනේ බෞද්ධයන්ගේ පන්සල් විනාස කරලා දෙයියන්ගේ හාල්කෑ මෝඩ රැලක් වගේ කටයුතු කලේ... (ස)
රිෆායි Tuesday, 27 November 2012 07:07 PM
මධූ, ඔයා කලින් කිව්වේ වෙන කතාවක් නේද? කියලා කට ගන්න කලින් කච්චේරිය ගිනිගත්තා නේද? අනුන්ට කියූ දේ තමන්ට පලදේ . (නි)
මාධව Tuesday, 27 November 2012 11:53 AM
අයියෝ සල්ලි
වරුණ Monday, 26 November 2012 11:40 PM
පව් කිරීම නතර කරන්න . එතකොට දෙවියෝ උනත් ආරක්ෂා කරනවා (ස)
මුතුකුඩ Tuesday, 27 November 2012 12:14 AM
මධූ, මීට පෙර ඔබ 'බුද්ධාගම වනසන්න හදන අයට මෙහෙම තමයි වෙන්නේ' යනුවෙන් සටහන් කළා නේද? ඇයි දැන් ප්‍රමිතිය අඩුනිසා තමයි මෙහෙම වෙන්නේ යනුවෙන් පවසන්නේ? (නි)