
රුසියන් ජනාපධිති ව්ලොදිමීර් පුටින්, පැහැදිලිවම යුද අපරාධකරුවකු යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කිරීමත් සමඟය.
ඇමෙරිකාව මෙන් නොව, රුසියාව රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවුණත්, ඒ යටතේ කිසිදු වගකීමක් දරන්නේ නැති වුවත්, එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රුසියන් ජනාධිපතිවරයා දැඩි අපහසුතා රැසකට මුහුණ දෙනු ඇති බවය.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න කවුද කතාකරන්නේ කියලා...!