
පසුගිය වසරේ නිව්යෝක් නුවරදී තමන්ට එල්ල වුණු පිහි ප්‍රහාරය සහ ඒ සම්බන්ධ සිදුවීම් ඇසුරින් තමන් තම නවතම කෘත්‍රිය රචනා කරන බව බ්‍රිතාන්‍ය ලේඛක සල්මන් රුෂ්ඩි කියයි.
සල්මන් රුෂ්ඩි මේ බව කියා සිටියේ 'ද ගාඩියන්' වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් දෙමිනි. පිහි ප්‍රහාරයට ලක්වුණු රුෂ්ඩිට එක් ඇසක් ද අහිමි විය.
සල්මන් රුෂ්ඩි ආන්දෝලනාත්මක නවකතාකරුවෙකි. එම නවකතා හරහා ඉස්ලාම් දහමට නිගරු වූ බව මුස්ලිම් ලෝකයේ පිළිගැනීමය.
දේශනයක් අතරතුරේ රුෂිඩිට පිහි ප්‍රහාරය එල්ල වූයේ ද ඒ නිසාය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.