
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, ඇමෙරිකා හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද හෙලා දැක ඇත.
ඊට අමතරව, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියේර් ස්ටාර්මන් ද ප්‍රහාරය හෙලා දකිමින්, සිය එක්ස් ගිණුමේ සටහනක් පළ කර තිබේ.
ට්‍රම්ප්ට වෙඩි තැබීම ගැන තමන් කම්පනයට පත්වුණු බවත්, මෙවැනි දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් කිසිම අවස්ථාවක අනුමත නොකරන බවත් කියේර් ස්ටාර්මන් පැහැදිලි කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.