IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට බෝම්බ ප‍්‍රහාරයක්

පාකිස්තානයේ පෙෂවෝර් නුවර බන්නු දිස්ති‍්‍රක්කයේ මැතිවරණ රැුලියක් ඉලක්ක කරගනිමින් ඊයේ (8) බෝම්බයක් පුපුරා ගිය ගියේය. එයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 23 දෙනෙක් තුවාල ලැබූහ.
එය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් බවත් බෝම්බකරු මෝටර් රථයකින් පැමිණ, මැතිවරණ රැුලිය පැවැත් වූ ස්ථානය අසල පිහිටි පොලිස් මුරපොළේ හැපී ඇත.
පාකිස්තාන මහ මැතිවරණය අනිද්දා (11) පැවැත් වීමට නියමිතය. මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන බවට තලේබාන් සටන්කාමීන් තර්ජනය කර ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවන්නේ ද ඔවුන්ය.



අදහස් (0)

පෙෂවෝර් නුවර දේශපාලන රැලියකට බෝම්බ ප‍්‍රහාරයක්

සෙනරත් Thursday, 09 May 2013 12:30 PM

ඔන්න බලා ගන්න ලංකාවාසීනි,පාකිස්ථානයට ගිය කල... ලංකාවේ බඩුමිල විදුලි බිල් ඉහළ ගියාට මේ වගේ ප්‍රශ්න නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site