IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


පලස්තීන අර්බුදය සාමකාමීව විසඳන්න ඊශ‍්‍රායලය සූදානමින්

පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දෙමින් මැදපෙරදිග අර්බුදය විසඳීමට තම නව රජය යුහුසුළුව කටයුතු කරන බව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ පවසයි.
අගමැති නෙදන්යාහු මේ බව කියා සිටියේ ඉකුත් දා පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසු පෙරේදා (18) නව රජයක් පිහිටුවීමට සමත් වීමත් සමඟය.
 එම මහ මැතිවරණයෙන් යළිත් වරක් අගමැති ධුරය පත්වීමට සුදුසුකම් ලැබුවත්, රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය සොයා ගැනීමට ඔහුට නොහැකි විය.
කෙසේ නමුත් සෙසු දේශපාලන පක්ෂ සමඟ දීර්ග වශයෙන් සාකච්ඡා කොට නව රජයක් පිහිටුවීමට නෙදන්යාහු සමත් විය.

 



අදහස් (0)

පලස්තීන අර්බුදය සාමකාමීව විසඳන්න ඊශ‍්‍රායලය සූදානමින්

මන්දාකිණි Thursday, 21 March 2013 11:47 AM

එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

ෂපීක් Wednesday, 20 March 2013 01:09 PM

නියම ප්‍රවෘත්තියක්.(නදී)good news.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site