තමන් සතු ‘මිග් 29’ ප්‍රහාරක ජෙට් යානා 4 ක් යුක්රේනයට ලබා දීමට තීරණය කළේ යැයි පෝලන්ත ජනාධිපති ඇන්ද්‍රෙස් ඩූඩා පවසයි.
එම ගුවන් යානා ඉදිරි දින කීපය ඇතුළත යුක්රේන හමුදාවට ලැබා දීමට පියවරු ගන්නා බව පෝලන්ත ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පැහැදිලි කර තිබේ.
සෝවියට් සමයේ නිපදවූ ‘මිග් 22’ ප්‍රහාරක යානා රැසක් පෝලන්තය සතුව ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෝලන්තයෙන් යුක්රේනයට ‘මිග්’ යානා