IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තයෝ භාර ගනිති

පිලිපීනයේ, මින්දනාවෝ පළාතේ, මරාවි නගරයේ විශ්ව විද්‍යාලයක කතෝලික දේව මෙහෙයට එල්ල කළ ප්‍රහාරයේ වගකීම එරට ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම විසින් බාර ගනු ලැබ තිබේ.

ප්‍රහාරයෙන් මියගිය ගණන 3 කි. තවත් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව මාධ්‍ය වාර්තා කළේය. දේව මෙහෙය පැවැත්වෙමින් තිබුණේ විශ්ව විද්‍යාලයේ ශරීර සුවතා ශාලාවේය. මේ වනවිට විශ්ව විද්‍යාලයේ කටයුතු නවත්වා දමා ඇති බවත්, ඊට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවත් පැවැසෙයි.

පිලිපීනයේ කතෝලික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරන්නේ 2017 වසරේ සිටය. එම ප්‍රහාරවලින් මේ වනවිට මියගිය ගණන 1000 ඉක්මවා තිබේ.



අදහස් (0)

ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්තයෝ භාර ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 98 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site