ඊශ්‍රායලයට සහාය පළ කරන අතරතුරේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා කළේය.
ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳිය හැක්කේ ද්වී රාජ්‍ය විසඳුමකින් පමණක් බව ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය.
දිගින් දිගටම පලස්තීනුවන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් යුදෙව් ජනාවාස පිහිටුවීම නැවැත්විය යුතු බව ද මැක්රොන් වැඩි දුරටත් අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රංශ ජනපති ඊශ්‍රායල අගමැති හමුවෙයි