IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පරිනීතිගේ විවාහ ගිවිස ගැනීම

බොලිවුඩ් සුරූපිනී පරිනීති චොප්රා සහ රාඝව් චාදාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදුවිය. රාඝව් චාදා සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ අයකු නොවන අතර ඔහු ‘ආම් ආද්මී’ දේශපාලන පක්ෂයේ තරුණ නායකයෙකි.

විවාහ ගිවිස ගැනීමේ උත්සවය නවදිල්ලි අගනුවර රාඝව් චාදාගේ නිවසේ සිදුවිය.

විවාහ ගිවිස ගැනීමෙන් පසු සුන්දර ඡායාරූප පෙළක් ඉන්ස්ටග්‍රෑම් සමාජ ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට පරිනීති කටයුතු කළ අතර ඇයට ඇගේ රසික රසිකාවියන්ගෙන් සුබ පැතුම් ගලා එන්න විය.

විවාහ ගිවිස ගැනීමේ උත්සවයට පැමිණ සිටියේ පවුලේ සමීපතමයන් සහ දේශපාලනඥයන් කීප දෙනකු පමණක් යැයි පැවැසෙයි.

(හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (0)

පරිනීතිගේ විවාහ ගිවිස ගැනීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 246 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2098 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1597 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site