
හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළහොත් ඊශ්‍රායල හමාස් යුද ගැටුම් අවසන් වීමට පවා ඉඩ ඇති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
හමාස් සංවිධානය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායල ජාතිකයන් 200 කට වැඩි පිරිසක් සිටින බවය.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දෙන්නේ ද එම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ද අරමුණින්ය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2034
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළොත් සටන් නවතීවි
mahasen Monday, 20 November 2023 06:38 AM
ගින්නට පිදුරු දාන්න ආවා ලස්සන ඇමෙරිකානුවා...!
Bamunuarachchi Monday, 20 November 2023 07:35 PM
ඒත් එපා. මුස්ලිම් නැති පලස්තීනයක් හදලා යුද්දේ නවත්තන්න. ලංකාවේ හැම දෙමළෙක්ම ත්‍රස්තයෙක් ඒ වගේම හැම මුස්ලිම් කෙනෙක්ම ත්‍රස්තයෙක්. දැනට අවුරුදු 79කට කලින් ජර්මනියේ සිටි සියලුම දෙනා නාසින් දැන් ඔවුන් කියන්නේ අපි නොවෙයි අරගොල්ලෝයි නාසී කියලා. ඒවගේ තමයි ලංකාවේත් දෙමල්ලු හම්බයෝ පට්ට ත්‍රස්තයෝ පැරදුණු නිසා කියනවා.. අපි නොවෙයි අරගොල්ලෝයි ත්‍රස්තයෝ කියලා. හැබැයි LTTE එක යුද්දේ දින්නා නම් කථාව වෙනස්. එනිසා ලංකාවේ දුටුගැමුණු රජු හා මහින්ද රාජපක්ෂ කළ වැරැද්ද ඊශ්‍රායලය කරන්න එපා ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්න. ගාසා තීරයෙන් මුස්ලිම් කාරයෝ... නැත්තටම නැති කරන්න. සියළුම බිම් ගෙවල් උමං මාර්ග මුදු වතුරෙන් පුරවන්න. මුස්ලිම් කාරයින් සතේකට විශ්වාස කරන්න එපා.