
පාකිස්තානයේ ප්‍රධාන නගර සියල්ලේම පාහේ මේ වනවිට විරෝධතා පැවැත්වෙයි. ඒ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමත් සමඟය.
ඉම්රාන්ගේ ආධාරකරුවන් රජයේ ගොඩනැගිලිවලට ද පහර දෙමින් අලාභහානි සිදු කරන බව වාර්තා වේ.
කලහකාරීව හැසිරෙන පිරිස් ‘ත්‍රස්තවාදීන්’ ලෙස හඳුන්වා දීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පියවර ගෙන තිබේ. එම කලහකාරීන්ට එරෙහිව, දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍ය ෂරීෆ් මාධ්‍ය හමුවේ පැවැසීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රචණ්ඩ ක්‍රියා කරන්නේ ත්‍රස්තවාදීන්