කළු මුහුදේ වර්ධනය වූ ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් රුසියාවට, රුසියාවේ පාලනය යටතේ ඇති යුක්රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපයට සහ යුක්රේනනයට කඩා වැදුණි.
හටගත් අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 150,000 කට විදුලි බලය අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ. නගර සහ පළාත් රැසක් ජලයෙන් යට වී ඇති අතර මරණ 10 ක් වාර්තා වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රචණ්ඩ කුණාටුක් රුසියාවට කඩා වදී