ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් වුණු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින්ගේ මරණය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බවය. පුටින්ට අභියෝගයක් වූ බොහෝ දෙනකු මේ වනවිටත් මියගොස් ඇතැයි ද බයිඩන් පැහැදිලි කළේය.
‘සිදුවුණේ කුමක්දැයි මා හරිහැටි දන්නේ නැහැ. විස්තර කිසිවක් මා හට ලැබී නැහැ. නමුත් මෙවැනි දෙයක් සිදුවීම ගැන මා පුදුම වන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.
‘වැග්නර්’ කුලී හේවායන් කුමන්ත්‍රණය කළ අවස්ථාවේ, රුසියන් රජය ඔවුන්ට චෝදනා කළේ ඇමෙරිකාවෙන් මුදල් ලබා ගෙන ඔවුන් රුසියන් රජයට එරෙහි වුණු බවටය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රිගෝෂින්ගේ මරණය ගැන පුදුම වෙන්නේ නෑ
wedage Thursday, 24 August 2023 11:42 AM
ඒ කියන්නේ ඇමරිකාවෙන් මුදල් ලබාගෙන ඇති බවයි