
ප්‍රංශයෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 41,622 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
රටේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට පිරිහෙමින් පවතින් බවත් එරට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
මේ තත්ත්වය මධ්‍යයේ ඉකුත් දා ප්‍රංශයේ නගර කිහිපයකට ඇඳිරි නීතිය පැනවූ අතර ඉදිරියේදී ප්‍රංශයේ තවත් ප්‍රදේශ රැසකට ඇඳිරි නීතිය පනවන බව ද වාර්තා වේ.
ඒ අනුව ප්‍රංශ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් එම සීමාවලට යටත් වන බව ද වාර්තා වේ.
මේ අතර අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 165 ක් වාර්තා වූයේ යැයි ද ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැය 24 ක් ඇතුළත ප්‍රංශයෙන් ආසාදිතයන් 41,622 ක්