පැපුවා නිව්ගිනියාවේ සංචාරයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානමින් සිටින බවත්, ජනාධිපති ධුරයේ රැඳී සිටියදී, ඇමෙරිකන් ජනාධිපතිවරයකු පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජනාධිපති බයිඩන්, පැපුවා නිව් ගිනියාවට යන්නේ, ‘ජී7’ සමුළුවට සහභාගී වීමට ජපානය බලා යන අතරතුරේදීය. පැපුවා නිව් ගිනියාවේ ජනගහනය මිලියන 9.4 කි. ලොව තෙවැනි විශාලතම දූපත ලෙස සැලකෙන්නේ ද පැසිෆික් සාගර කලාපයේ පිහිටි පැපුවා නිව් ගිනියාවය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පැපුවා නිව්ගිනියා යන්න ජනපති බයිඩන් සැරැසෙයි