ජර්මනියේ ඩුසෙල්ඩෝෆ් නගරයේ සත්වෝද්‍යානයට නුදුරින් දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ පුපුරා නොගිය බෝම්බයක් හමුවීමත් සමඟ මහත් කලබලයක් හටගත්තේය.
ටොන් එකක් බරැති මෙම බෝම්බය, බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම්වල පරික්ෂාවට ලක් වෙද්දී, ඒ අවට සිටි 13,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගත් බව පැවැසෙයි.
පොලිසිය පවසන්නේ, දෙවැනි ලෝක යුද්ධයේ දී ප්‍රහාර සඳහා යොදා ගත් මෙවැනි බෝම්බ මීට පෙර ද මෙම නගරය අවටින් සොයා ගෙන ඇති බවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුපුරා නොගිය බෝම්බයක් හමුවෙලා