
සමලිංගිකයන්ට අපහාස කළේ යැයි ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් පාප්තුමා සමාව ඉල්ලා සිටියේය.
පසුගිය සතියේ බිෂොප්වරුන් 250 දෙනකු හමුවුණු අවස්ථාවේදී, 87 හැවිරිදි පාප්තුමා, පූජකවරුන්ගේ පුහුණු විද්‍යාලවලට සමලිංගිකයන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීය.
එහිදී ඊට විරෝධය දක්වමින්, එය එසේ නොවිය යුතු බව පාප්තුමා පෙන්වා දුන්නේය. පාප්තුමන් මෙම අවස්ථාවේ, අපහාසාත්මක වදනක් භාවිත කරමින්, සමලිංගිකයන් හැඳින්වූයේ යැයි පැවැසෙයි.
පාප්තුමන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ සමලිංගිකයන්ට අපහාස කිරීමේ අදහසක් තමන්ට නොමැති බව පැහැදිලි කරමිනි.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාප්තුමා සමාව ඉල්ලයි