IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පාප්තුමෝ කොංගෝවේ දෙදින සංචාරයක් අරඹති

දෙදින සංචාරයක් ආරම්භ කරමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ කොංගෝ ජනරජය බලා පැමිණියහ. 86 හැවිරිදි පාප්තුමන් උණුසුම් ලෙස පිළිගැනීමට කොංගෝ ජනාධිපති ෆීල්ක්ස් ෂිසෙන්ඩී ප්‍රමුඛ රජය කටයුතු කළේය.

කොංගෝව අප්‍රිකා රාජ්‍යයකි. මීට පෙර පාප්තුමකු කොංගෝවේ සංචාරයකට පැමිණ ඇත්තේ 1985 වසරේදීය. එම අවස්ථාවේදී කොංගෝව බලා පැමිණියේ දෙවැනි ජෝන් පෝල් පාප්තුමන්ය. ඒ කාලයේ කොංගෝ ජනරජය හැඳින්වූයේ සයරේ යනුවෙනි. කොංගෝවේ ජනගහනයෙන් හරි අඩක් එනම්, මිලියන 90 ක් රෝමන් කතෝලිකයන්ය.

කිංෂාසා අගනුවර ජනාධිපති මාලිගයේ දී ජනාධිපති ෆීල්ක්ස් ෂිසෙන්ඩී, පාප්තුමන් පිළිගැනීමට විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. මැති ඇමැතිවරුන් අතුළු සම්භාවනීය අමුත්තෝ රැසක්, මාලිගයේ උද්‍යානයේ පැවැති එම විශේෂ උත්සවයට සහභාගී වූහ.

(රොයිටර්)



අදහස් (0)

පාප්තුමෝ කොංගෝවේ දෙදින සංචාරයක් අරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site