අද (28) වැනිදා සිය පදවියට සමු දීමට නියමිත 16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් ඊයේ (27) රෝමයේ වතිකානුවේ ශාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි පිරිස ඇමතූ අයුරු.
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාප්තුමන්ගේ අවසන් ශ‍්‍රාවක හමුව
උපුල් Thursday, 28 February 2013 02:34 PM
ඔය දන්නවනේ නාරද කටවල් වලට වැට බදින්න බෑ කියල . කියන අයට ඕන දෙයක් කියන්න පුළුවන්. කව්රු මොනවා කිව්වත් ඇත්ත දන්නේ උන්වහන්සේනේ . ඒ නිසා අපි මුකුත් නොකිය ඉමු . වෙනත් අය කියන ඒවත් ගණන් නොගෙන ඉමු.(ස)
ඉන්දික Thursday, 28 February 2013 03:06 PM
නාරද.. ඒ මොනවද කියලා කියන්න බලන්න... වටින් ගොඩින් නැතුව කෙලින් කථා කරන්න... (ස)
උපුල් Thursday, 28 February 2013 10:31 AM
කව්රු ඔබ වහන්සේගේ ඉල්ලා අස්වීම ගැන මොනවා කිව්වත් කතෝලිකයන් වශයෙන් අප ඔබ වහන්සේගේ නිදහස් කැමැත්තට ගත තීරණය පිලිබදව අපි ඔබ වහන්සේට ගරු කරන්නෙමු . අප ආගමට විශේෂයෙන්ම මිනිසා සතුටු කිරීමට නොව දෙවිපියනංවා සතුටු කිරීමට , උන්වහන්සේව මහිමයට පත් කිරීමට ඔබ වහන්සේ දුන් දායකත්වය අපි කිසිදා අමතක නොකරන්නෙමු . ඔබ වහන්සේට දීර්ගයුෂ ලැබේව . ඔබවහන්සේට ජේසු පිහිටයි...! (ස)
උපුල් Friday, 01 March 2013 03:56 PM
ස්තුති ඔබට. (දී)
අමිල Thursday, 28 February 2013 03:15 PM
ඔබ තුමන්ට සුව බර විශ්‍රාමික දිවියක් පතනවා... (ස)
උපුල් Thursday, 28 February 2013 03:15 PM
ඔබතුමා, කියන්නේ නැතුව ඔබ වහන්සේ කියල කතා කලොත් නරකද ? මොකද හැම කෙනාටම වගේ තුමා කියන එක පාවිච්චි කරනවනේ . උන්වහන්සේ ඊට වඩිය ශ්‍රේෂ්ට පුද්ගලයෙක්නේ . (ස)
අචිනි Thursday, 28 February 2013 03:31 PM
ඔබතුමාට නිරෝගි, දීර්ඝායුෂ ලැබේවා... (ස)
අශාන් Thursday, 28 February 2013 03:27 PM
ඔබ වහන්සේට දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා... !!!(ස)
හිරන්ත Thursday, 28 February 2013 04:05 PM
දෙවියන් වහන්ස, ඔබ වහන්සේ මොනවද සේ කරන්නේ...(ස)
හේරත් Thursday, 28 February 2013 10:45 PM
ලෝකයටම ආදර්ශයක් දුන් අපේ පාප්තුමාට දිගාසිරි! (නි)
නීලා Thursday, 28 February 2013 04:21 PM
නාරද, ඔයා කරුණාකරලා මුලින්ම ඔයාට තියෙන කුල මල ප්‍රශ්න ටික බේරගන්න. (නි)
නාරද Thursday, 28 February 2013 12:03 PM
මේ ඉල්ලා අස්වීම ඇතුළේ වෙනත් කතා බොහොමයක් තිබෙන බව ආරංචියි. (නි)
කොස්වත්ත Friday, 01 March 2013 01:55 AM
උපුල්, ඔබ ලස්සන ලිපියක් ලියලා තිබෙනවා. (නි)
මදරුවන් Thursday, 28 February 2013 04:37 PM
වහන්සේ කියන්නේ සිංහල බෞද්ධයින්ගේ වචනයක්. ඒක අනෙත් ආගම්වලට අදාල නැහැ. (නදී)
ලාල් Thursday, 28 February 2013 04:56 PM
මීලග පාප් තනතුර කාට හිමි වෙයිද (දී)
ශිවන්ති - හලාවත Thursday, 28 February 2013 12:54 PM
'කිතුණුවකු' සැබෑ කිතුණුවකු වන්නේ නිහතමානීකමෙන් බව ඔබතුමා අපට පෙන්වා හමාරයි. ඔබතුමාට දෙවි පිහිටයි. (නි)
මලින්ද Thursday, 28 February 2013 06:10 PM
ඔබ වහන්සේට අපි ගරු කරනවා (දී)
සුමාල් Friday, 01 March 2013 07:57 AM
ඔබතුමාට දේව ආශිර්වාදය සැමදා ලැබෙනවා. (නි)