පෘථිවියට බලපෑම් කළ ‘සූර්ය කුණාටුව’ කෙමෙන් කෙමෙන් පහව යමින් පවතින බවත් ඉදිරි දින කිහිපයේදී පෘථිවි සන්නිවේදන කටයුතු යළි යථා තත්ත්වයට පත් වනු ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතය පවසයි. එම ‘සූර්ය කුණාටුව’ නිර්මාණය වූයේ සූර්යයාගේ සිදුවූ අති ප‍්‍රබල පිපිරීම් කිහිපයකින් පසු සූර්ය ගිනිදැල් නිකුත් වීමෙනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පෘථිවියට කඩා වැදුණු සූර්ය කුණාටුව පහව යන ලකුණු