කුඩා දරුවන්, ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධි වලට සම්බන්ධ යැයි සැක කෙරෙන පූජකයන් 100 කට අධික පිරිසක් පෘතුගාලයේ පල්ලිවල තනතුරු හොබවන බව ඒ සම්බන්ධව පත් කළ කොමිසමේ වාර්තාව පවසයි.
එම කොමිසම පසුගිය වසරේ ජනවාරි මස කටයුතු ආරම්භ කළ අතර එහි අවසන් වාර්තාව මේවනවිට නිකුත් කර තිබේ.
පෘතුගාලයේ රෝමානු කතෝලික පල්ලියේ සාමාජිකයන් විසින් අවම වශයෙන් දරුවන් 4815 ක් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් එම සිද්ධීන් සඳහා සම්බන්ධ යැයි සැක කෙරෙන පූජකවරුන් බොහොමයක් වයස අවුරුදු 70 ට වැඩි අය බවත් එම වාර්තාවේ දැක්වේ.
4815 යනු අවම ප්‍රමාණය බවත් මෙම සොයා ගැනීම් අයිස් කන්දක මුදුන පමණක් බවත් කොමිසම ප්‍රකාශ කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෘතුගාල පූජකයන් ගැන චෝදනා