කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පෘතුගාලයට පනවා ඇති හදිසි තත්ත්වය මෙම සති අන්තයේදී අවසන් කෙරෙන බව එරට ජනාධිපති මාසෙලෝ රෙබෙලෝ සූසා අද (29) පැවසීය.
ඒ අනුව සෙනසුරාදා දිනය වන විට එය අවසන් වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දේ.
මේ අතර පෘතුගාලයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 24,322 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 948ක් වේ.
ගාඩියන් ඇසුරෙනි
( 125 )
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පෘතුගාලයේ පනවා තිබූ හදිසි තත්ත්වයත් ඉවතට