IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පුංචි පුතාටත් බබෙක්

චීනයේ හුවැෂි ප‍්‍රදේශයේ දෙහැවරිදි පිරිමි දරුවකුගේ ගැබක් සැත්කමකින් ඉවත් කළ බව වෛද්‍යවරු කියති.

ෂියෝ ෆෙන්ග් නම් මෙම දරුවා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළීම හා උදරය කෙමෙන් කෙමෙන් විශාල වීම හේතුවෙන් රෝහල් ගත කරන ලදි.

පසුව වෛද්‍යවරු කරන ලද පරීක්‍ෂණ වලින් බිළිඳාගේ උදරයේ වර්ධනය වී ඇති පරපෝෂිත කළලයක් ඇති බව තහවුරු කර ගෙන ඇත.

ශල්‍යකර්මයකින් උදරයේ තිබූ කළලය ඉවත් කැරිණි. එය සෙන්ටිමීටර 20ක් පළල හොඳින් වැඩුණු අත් පා පමණක් නොව ඇඟිලිද සහිත තුනෙක් දෙකක්

පමණ වර්ධනය වූ කළලයක් බව සඳහන්ය. ඒ කළලය බිළිඳාගේ නිවුන් සහෝදරයාගේ කළලයයි වෛද්‍යවරු පවසති.

 

 



අදහස් (0)

පුංචි පුතාටත් බබෙක්

රසික Thursday, 03 October 2013 12:11 AM

ජනතාවට විහිළු සපයන මොහොමඩ්, අයියෝ ඔයාලා තාමත් මැදපෙරදිග මෝඩකතා පිළිගන්නවද? (නි)

:       0       0

රන්ජනී Wednesday, 02 October 2013 06:15 PM

කාලිංග, ඔබ හරියට හරි.මේ ගොල්ලන්ගේ හැදියාවත් හරි නැහැනේ. දකින දකින හැම එකම කනවා.ඉතින් මීට වැඩි දේවලුත් වෙන්න බැරි නැහැ (නි)

:       0       0

රන්ජනී Wednesday, 02 October 2013 12:51 PM

මහා පුදුමයක්? ඒත් ඇත්තක්...! (ස)

:       0       0

හේමන්ත Wednesday, 02 October 2013 06:49 PM

දැන් බලමු මේකට රනා මොකක් කියයිද කියලා. දෙවියන්ට වැරදිලා වගේ මෙතන නම්. (නි)

:       0       0

නිමල් Wednesday, 02 October 2013 07:58 PM

පුදුම හතෙන් එකක් කරන්න වටිනවා (දී)

:       0       0

කාලිංග Wednesday, 02 October 2013 01:59 PM

ළමයාට ඉක්මන් සුව පතමි! මේක සර්ව බලධාරියාගේ කැත වැඩක්... (ස)

:       0       0

චන්දි Wednesday, 02 October 2013 02:01 PM

මොනවා !!! පුතෙකුට දරු ගැබක් .....? ඔන්න දැන් අපේ කට්ටියටත් ප්‍රවේසම් වෙන්න වෙයි හොදේ (නදී)

:       0       0

සේනාරත්න Wednesday, 02 October 2013 02:14 PM

මේක පුදුම ලෝකයක්........ (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 02 October 2013 08:42 PM

හේමන්ත ,කුමාරි මේවා පුදුම නොවේ මව් කුසේදි කළල දෙකකින් එක කලලයක් අනික වසාගෙන වර්දනය වීමයි.පසු කලකදී එය වැදුණු පුද්ගලයාගේ කුසින් මතුවෙනවා ,සමහර විට ගෙඩියක් වගේ තියනවා ,ඕව පුදුම වුනේ ඉස්සර .(දී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 02 October 2013 02:35 PM

මීට වසර හතරකට පමණ පෙර මමත් මෙවන් සත්‍ය කතාවක් ලීවා ලංකාවෙ පුවත්පතක. පින්තූරත් සහිතව. (අම්ම කෙනෙක් වෙන්න යන තාත්තා කෙනෙක්) කියලා. (ස)

:       0       0

කුමාරි Wednesday, 02 October 2013 02:40 PM

අබුද්දස්ස කාලේ අහන්න ලැබෙන දේවල්. අනේ අපොයි.... (ස)

:       0       0

චන්දි Wednesday, 02 October 2013 09:00 PM

මේක තේරුම් ගන්න පුලවන් දෙයක් නෙමෙයි , බලන්න තුන් වෙනි පින්තුරේ ,ඒ බබාගේ ඔලුවේ හිස කෙස් නැහැ , පස්වෙනි පින්තුරේ (කව්ද බබා වඩාගෙන ඉන්නේ ) ඒ බබාගේ හොදට කළුවට හිස කෙස් තියෙනවා .., අනේ තේරුන කෙනෙක් ඉන්නවනම් මට කියල දෙන්න කෝ (දී)

:       0       0

සන්ක Wednesday, 02 October 2013 09:06 PM

අල්ලා දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති.. එයලුනෙ ඔය ඔක්කොම කරන්නේ.... (දී)

:       0       0

සන්ක Wednesday, 02 October 2013 09:27 PM

ඇත්තටම මේක නම් අල්ලා දෙවියන්ගේ කැමැත්තෙන් උන වැඩක් බව මට පේනවා (දී)

:       0       0

කින්ස Wednesday, 02 October 2013 09:33 PM

කෝ මේ මොහොමඩ් ලා , මොහොමඩ් මොනවා හරි කිව්ව්ම කිසි පාළුවක් නැ මෙතනට.... (දී)

:       0       0

හර්ෂනී Thursday, 03 October 2013 09:33 AM

ඔයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා පුතේ.... (ස)

:       0       0

සචිනි නිරෝෂා Thursday, 03 October 2013 09:37 AM

දැන් ලෝකේ සිද්ධ වන දේවල් හරිම පුදුමාකාරයි..... (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 02 October 2013 09:49 PM

ඔවු සන්ක ඇත්තෙන්ම ඔබ නිවැරදියි.(දී)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 10:26 PM

ඔන්න දිසා කියාවි, කොහොමද මගේ වැඩ කියලා.දෙයියන්ගේ කැමැත්ත. දෙයියොත් පව්.... (නි)

:       0       0

සේරම් Wednesday, 02 October 2013 11:02 PM

පොඩි ළමයට කවුද මේ වගේ ගැබ්බර වෙන්න වැඩක් කළේ? චන්දි පමණක් මෙය වටහා ගත්තා (නි)

:       0       0

වත්සලා Wednesday, 02 October 2013 11:05 PM

චන්දි කියන දේ ඇත්ත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site