
එළැඹෙන පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණය කල් යෑමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසයි.
පාකිස්තානයේ මේ වනවිට පවතින්නේ භාරකාර රජයකි. ඒ, මැතිවරණය පැවැත්වීමට ඉඩ සලසා දීමක් ලෙසය. භාරකාර අග්‍රාමාත්‍යවරයා ද අවස්ථා කිහිපයකදීම අවධාරණය කර තිබුණේ නියමිත දිනට මැතිවරණය පැවැත්වෙන බවය.
එසේ වුවත්, නවතම මාධ්‍ය වාර්තා අනුව, මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීමට පාකිස්තාන සෙනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි පැවසෙයි.
පාකිස්තානයේ ඇතැම් පළාත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු සහ අයහපත් කාලගුණය ආදී ගැටලු හේතුවෙන්, ජනතාවට ඡන්ද මධ්‍යස්ථාන වෙත ළඟාවීම අපහසුවීම හේතුවෙන්, මැතිවරණය කල් දැමීමට එම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි ද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන මැතිවරණය කල් දැමීමට යයි