
පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු මැතිවරණයට දිනයක් තෝරා ගත් බව ද පැවැසෙයි.
පාකිස්තානය ආරක්ෂක, ආර්ථික සහ දේශපාලනික අර්බුදයකට මුහුණ දෙයි. මහ මැතිවරණය පැවැත්වීම දිනෙන් දින ප්‍රමාද වූයේ ද මෙම අර්බුද හේතුවෙනි.
මහ මැතිවරණයකට ඉඩ සලසා දෙමින් පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවූයේ පසුගිය අගෝස්තු 9 වැනිදාය.
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි